කිසිම software එකක් නැතුව, youtube video download කරගැනීමට සාර්ථක ක්‍රමයක්.
download youtube videos without a software
කිසිම software එකක් නැතුව, youtube video download කරගැනීමට සාර්ථක ක්‍රමයක්. - download youtube videos without a software.
Youtube වෙබ් අඩවිය ගැන නොදන්න කෙනෙක් නැතිතරම්. මෙමගින් vedio, online ක්‍රමයට නැරඹිය හැකිමුත් ඒවා download කරගැනීම තරමක් අපහසු වන්නේ youtube මගින් "direct download" link එකක් ලබා නොදීමයි.
.
බොහෝ පිරිස්, මෙයට පිළියමක් ලෙස youtube downloader software එකක් භාවිතා කිරීම දැකිය හැකියි.
.
නමුත් මෙවර post එකෙන් ඔයාලට, කිසිදු software එකක් භාවිත නොකොට youtube vedio, ඕනෑම format එකකින් ඉතාමත් සාර්ථකව download කරගන්නා ආකාරය ගැන කියාදෙනවා.
.
මේක ඉතාමත් සරල වගේම පහසු ක්‍රමයක්.
පහත පියවර අනුගමණය කරන්න.
.
පියවර අංක 01.මුලින්ම youtubeවෙත පිවිස ඔබට download කිරීමට කැමති video එක click කරන්න.
පියවර අංක 02.දැන් එම video එකට අදාල වෙබ් පිටුවේ URL එක ලබාගන්න.Ex-
http://www.youtube.com/watch?v=nfWlot6h_JM&itct=CJIDEKQwGAAiEwiQ9eT4l6LAAhXmKcIKHd0ZAMQyCmctaGlnaC1jcHY%3D&hl=en&gl=US&client=mv-google
.පියවර අංක 03.දැන් එම URL එකේ, youtube වැකියට පෙර SS අකුරු යොදන්න.
පහත උදාහරණය බලන්න.
.Ex-
http://www.SSyoutube.com/ watch?v=nfWlo t6h_JM&itct=CJIDEKQwGAAiEwiQ9eT4l6LAAhXmKcIKHd0ZAMQyCmctaGlnaC1jcHY%3D&hl=en&gl=US&client=mv-google
.පියවර අංක 04.දැන් ඉහත සාදාගත් URL එක භාවිතාකර Savefrom.net වෙත පිවිසෙන්න.
පියවර අංක 05.ඉහත පියවරේදී ඔබ පිවිසි වෙබ් පිටුවේ, ඔබ තෝරනලද වීඩියෝවේ විස්තර සහ එය download කිරීමට අවශ්ය Link ලබාදී ඇති බව ඔබට පෙනේවි.
.
අවසානයේදී ඔබට download කිරීමට අවශ්ය format එක තෝරා වීඩියෝව download කරගන්න.
.
මෙම ක්‍රමය, 100% සාර්ථක සහ ඉතාමත් පහසු ක්‍රමයක්.
ඒ වගේම ජංගම දුරකථනයක් මගින්ද ඉහත ක්‍රමය භාවිතකර වීඩියෝ download කළ හැක.
.හොදයි නම් like එකක් දාන්න. මනහර facebook fanpage එකටත් like කරන්න.
fb fanpage
Created at 2014-10-16 03:14:45
Back to posts
UNDER MAINTENANCE
Wow. fantastic! thanq
Thanks for your comment. #ranji.
)
Articles like these put the consumer in the driver seat-very imanttpor.
Begun, the great internet edoatciun has.
This is way more helpful than <a href="http://pthseojknam.com">anyihtng</a> else I've looked at.