Old school Easter eggs.
manahara blogsite
manahara blogsite™
an educational blogsite.

අලුත්වන ලෝකයේ, පරිගණක දැනුම බෙදාගන්න එකතුවන්න...
HomeManahara videosfacebook fanpageAbout usContact us
Like us on facebook.
Fb icon 325x325-150x150.
Timeline
අපගේ නවතම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
manaharablog.wordpress.com
.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

මනහර blog අඩවියේ සියලු ලිපි.
All post of manahara blogsite.
.
Tags: Technology

අඩු වියදමකින් 3D ආශ්වාදය විදින්න.

watch in 3d
අඩු වියදමකින් 3D ආශ්වාදය විදින්න. - make a 3D glass
3D-Technology
.
ඉතාමත් අඩු වියදමකින් 3D කන්ණාඩියක් නිවසේදීම සාදාගෙන 3D ආශ්වාදය විදින්න ඔබටත් පුලුවන්.
.

අවශ්ය ද්‍රව්ය
01. cello pane කොල (නිල් සහ රතු)
02. කාඩ්බෝඩ්
03. ගම්
04. කතුරක්
.

දැන් බලමු කන්ණාඩිය හදන විදිය.
.

vb
පියවර 01.
මුලින්ම කාඩ්බෝඩ්වලින් කන්ණාඩියක (උපැස් උඋවලක) හැඩයට කපාගෙන ඇස් සදහා සිදුරුද කපාගන්න. නැතිනම් පරණ කන්නාඩියක් අරගෙන එහි වීදුරු දෙක ඉවත් කරන්න.
.
පියවර 02.

දැන්, cello pane කොල ගෙන,
රතු පාට වම් ඇසටත්,
නිල් පාට දකුණු ඇසටත්
වන පරිදි සාදාගත් කන්ණාඩියේ රැළි නොවැටෙන පරිදි අලවන්න. එලෙසම තවත් වරක් cello pane කොල, කන්ණාඩියේ අලවන්න. දැන් කන්ණාඩියේ වැඩ අවසානයි.
.

occvvvvbiiseuuyhvo
පැහැදිලි නැත්නම් මෙතනින් යන්න.

.
දැන් ඔබ සාදාගත් 3D කන්නාඩිය පාවිච්චි කර පහත පිංතූර විවිධ පිහිටීම්වලින් බලන්න.
එවිට, පිංතූරවල සමහර කොටස් ඉහළට ඉලිප්පී ඇති ලෙස ඔබට පෙනේවි... එනම් ත්‍රිමාණ ආකරයෙන් දිස්වේ..


3915826448 265b17fb79
twdghhjj
more pics >>>
දැන් අපි බලමු 3d කන්නාඩියෙන් 3D movie බලන්නේ කොහොමද කියලා.
මේ සදහා හොද තත්වයේ 3D රූපරාමු ලබාදෙන player එකක් අවශ්ය වෙනවා.
.
මේ සදහා cyberlink power DVD player එක සුදුසුයි.
player එක නැතිනම්, අත්හදා බැලීමේ සංස්කරණයක් පහතින් download කරගන්න.

rruu

Cyberlink Power DVD 14 Ultra


The Ultimate Media Player for Blu-ray, 3D Video &
HD Movies

zxccvjfgrtggcxxdfffggghhjk
.
අවසානයේ player එකේ 3D mode on කර, සාදාගත් කන්නාඩිය භාවිතා කර ත්‍රිමාණ ආශ්වාදය විදින්න.
.
පහළින් comment එකක් දාන්න.
“ඕනෑම පිංතූරයක් 3d photo එකක් විදියට නිර්මාණය කරගන්නේ කොහොමද කියල ඊළග post එකෙන් බලමු.”

Back to posts
Comments:
[2015-05-03 22:37:13] xpqwfsS2 :

Kick the tires and light the fires, problem oflaliifcy solved!

[2015-05-06 02:27:50] HYc4jOfW :

Suiplisrngry well-written and informative for a free online article.


UNDER MAINTENANCE
Share via
මනහර බ්ලොග් අඩවියේ සියලුම ලිපි.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

.
You may like these.
© manahara blogsite
මනහර blog අඩවියේ සියලු ලිපි.Manahara videosplay tic tac toe online.Edit your photos onlinewatch live tv
The video.
The official music video for "Suave (Kiss Me)" by
Nayer featuring Pitbull & Mohombi.

Advertistments.
.
free advertist here.
.

RSS button 1021 3 RSS feed for latest updates.
Facebook-icon 2 find us on facebook & like us.
Top-button 1 [ Back to top ]
Site info.
manahara.xtgem.com
Sri-Lanka-icon 3 SriLanka
Total visitors -
View full site.
manaharablog.wordpress.com


Home | manahara videos | About us | Contact us

Manahara blogsite™
an educational blogsite.
©2015