Teya Salat
manahara blogsite
manahara blogsite™
an educational blogsite.

අලුත්වන ලෝකයේ, පරිගණක දැනුම බෙදාගන්න එකතුවන්න...
HomeManahara videosfacebook fanpageAbout usContact us
Like us on facebook.
Fb icon 325x325-150x150.
Timeline
අපගේ නවතම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
manaharablog.wordpress.com
.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

මනහර blog අඩවියේ සියලු ලිපි.
All post of manahara blogsite.
.
Tags: Softwares

Delete වුන දත්ත නැවත ලබා ගැනීමට EaseUS data recovery software එක නොමිළේ.

Delete වුන දත්ත නැවත ලබා ගැනීමට EaseUS data recovery software එක නොමිළේ. - data recovery K2technics datarecovery2 1
.
පරිගණකයක hard disk එකකින්, දත්ත මැකීමෙදි ( delete) ඒවා සම්පූර්ණයෙන්ම මැකී යන්නේ නැත. එහිදී සිදුවන්නේ දත්තය හා පරිශීලකයා අතර සම්බන්ධතාවය ගිලිහීයාම පමණයි.
.
මෙසේ delete කරනලද ඕනෑම දත්තයක් එනම් pictures, videos, zip folders, mp3 වැනිදේ අවශ්යවූ විට නැවත ලබාගැනීමට data recovery software එකක් භාවිත කිරීම, සාර්ථක ක්‍රියාමාර්ගයකි.

නැතිවූ දත්ත නැවත ලබාගැනීම සදහා හොද තත්වයේ data recovery software එකක්වන EaseUS Data Recovery software එක ඔබට ප්‍රයෝජනවත් වියහැක.
.
මෙය භාවිතා කිරීම ඉතාමත් පහසුයි.

Feature-free-data-recovery-software-1-b
ඔබ පාවිච්චිකරන os එකට අදාල data recovery software එක download කරගන්න.
.


Windows-7-logo-wallpaper1microsoft windows
DataRecover 1
EaseUS Data Recovery Wizard for Windows.

Easy-to-use free data recovery software to recover lost data from your windows machine.
Download-now

.
Apple-logo mac
Box-drwf-mac-80-110
EaseUS Data Recovery Wizard for mac.
Easy-to-use free Mac data recovery software to recover lost data from your Mac machine
Download-now 2

.
Android-Logo android
Box-mobif-andr-80-110
EaseUS MobiSaver for Android Free
Completely recover SMS, contacts, photos,
videos, documents, music etc from Android
phone & Tablet.

Download-now 3

Logoa quality software by EaseUS
.
Back to posts
This post has no comments - be the first one!

UNDER MAINTENANCE
Share via
මනහර බ්ලොග් අඩවියේ සියලුම ලිපි.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

.
You may like these.
© manahara blogsite
මනහර blog අඩවියේ සියලු ලිපි.Manahara videosplay tic tac toe online.Edit your photos onlinewatch live tv
The video.
The official music video for "Suave (Kiss Me)" by
Nayer featuring Pitbull & Mohombi.

Advertistments.
.
free advertist here.
.

RSS button 1021 3 RSS feed for latest updates.
Facebook-icon 2 find us on facebook & like us.
Top-button 1 [ Back to top ]
Site info.
manahara.xtgem.com
Sri-Lanka-icon 3 SriLanka
Total visitors -
View full site.
manaharablog.wordpress.com


Home | manahara videos | About us | Contact us

Manahara blogsite™
an educational blogsite.
©2015