The Soda Pop
manahara blogsite
manahara blogsite™
an educational blogsite.

අලුත්වන ලෝකයේ, පරිගණක දැනුම බෙදාගන්න එකතුවන්න...
HomeManahara videosfacebook fanpageAbout usContact us
Like us on facebook.
Fb icon 325x325-150x150.
Timeline
අපගේ නවතම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
manaharablog.wordpress.com
.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

මනහර blog අඩවියේ සියලු ලිපි.
All post of manahara blogsite.
.
Tags: Life

මිනිස් සිරුරේ, අපූරැ කරුණු 5ක්

5 facts about human body.
මිනිස් සිරුරේ, අපූරැ කරුණු 5ක් - human body 5facts
මිනිස් සිරුරේ, අපූරැ කරුණු 5ක්. Young-people-of-both-genders-2316
.
ජීවියා යනු ස්වභාවධර්මයේ අපූරු වගේම විශ්මිත නිර්මාණක්. එවගේම මිනිස් සිරුරක් තුළද පුදුමය දනවන ක්‍රියාකාරකම් රැසක් සිදුවෙනවා.
මිනිස් සිරුර පිළිබදව, එවැනි පුදුම හිතෙන, අපූරු කරුණු 5ක් පිළිබදව, මෙම ලිපිය කියවා දැනගන්න.

.
.

1. කිලෝමීටර් 96,000ක් ලේ නහර තියෙනවා.
අපේ ඇඟේ ලේ නහර ගොඩක් තියෙනවා. ඒවා ඔක්කොම
දිගෑරලා තිබ්බොත් කිලෝමීටර් 96,000ක් වෙනවා. ඒ
කියන්නේ ලෝකේ වටේ දෙසැරයක් ඔතන්න පුලුවන්.

Bloodvessels 1
.
2. ස්නායු පණිවිඩ පැයකට කිලෝමීටර් 400ක් යනවා.
මොළේ ඉඳළා පණිවිඩ ස්නායු වලින් පොඩි ප්ලේන් එකකටත්
වඩා ඉක්මණින්. මේ පණිවිඩයක් කොළඹින් යාපනයට
තත්පරයකට අඩුවෙන් යයි.

93596-034-9A50E657
.
3. තරු වලට වඩා සෛල තියෙනවා.
අපේ ඇඟේ සෛල
7,000,000,000,000,000,000,000,000,000ක්
(ඔක්ටිලියන් හතක්) තියෙනවා.
අපේ තාරකා මණ්ඩළේ තියෙන්නේ තරු
300,000,000,000ක් (බිලියන් තුන්සීයක්).

Tumblr m59hnrYytc1qbpwkro1 1280
.
4. ඔලුවේ කොන්ඩේන් ටොන් 12ක් බර උස්සන්න පුලුවන්.
ඔබගේ ඔලුවේ තියෙන කොන්ඩේ ඔක්කොම එකතු කරොත්,
ටාටා නැනෝ වාහන 20ක් උස්සන්න පුලුවන්.

MAIN-Woman-pulls-truck-with-her-hair
.
5. තත්පරයකට ලාංකිකයොන්ට වඩා සෛල හදනවා.
අපේ ඇඟ තත්පරයකට සෛල මිලියන් 25ක් හදනවා.
ලංකාවේ එච්චර මිනිස්සුවත් නැහැ.

33edd-incredible-lego-art-by-nathan-sawaya-yellow
.
(අන්තර්ජාලය ඇසුරිණි.)
Back to posts
This post has no comments - be the first one!

UNDER MAINTENANCE
Share via
මනහර බ්ලොග් අඩවියේ සියලුම ලිපි.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

මිනිස් සිරුරේ, අපූරැ කරුණු 5ක් - 404 Not Found

Not Found

The requested URL /fb/like_box.php.js was not found on this server.

.
You may like these.
© manahara blogsite
මනහර blog අඩවියේ සියලු ලිපි.Manahara videosplay tic tac toe online.Edit your photos onlinewatch live tv
The video.
The official music video for "Suave (Kiss Me)" by
Nayer featuring Pitbull & Mohombi.

Advertistments.
.
free advertist here.
.

RSS button 1021 3 RSS feed for latest updates.
Facebook-icon 2 find us on facebook & like us.
Top-button 1 [ Back to top ]
Site info.
manahara.xtgem.com
Sri-Lanka-icon 3 SriLanka
Total visitors -
View full site.
manaharablog.wordpress.com


Home | manahara videos | About us | Contact us

Manahara blogsite™
an educational blogsite.
©2015