manahara blogsite
manahara blogsite™
an educational blogsite.

අලුත්වන ලෝකයේ, පරිගණක දැනුම බෙදාගන්න එකතුවන්න...
HomeManahara videosfacebook fanpageAbout usContact us
Like us on facebook.
Fb icon 325x325-150x150.
Timeline
අපගේ නවතම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
manaharablog.wordpress.com
.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

මනහර blog අඩවියේ සියලු ලිපි.
All post of manahara blogsite.
.
Tags: Internet, tricks

ඔබේ වෙබ් අඩ්වියට හෝ බ්ලොග් අඩවියටත් title icon එකක් එක්කරන්න.

html tricks by bawantha herath.
ඔබේ වෙබ් අඩ්වියට හෝ බ්ලොග් අඩවියටත් title icon එකක් එක්කරන්න. - Logo
අද post එක ගොඩක් වැදගත් වෙන්නේ තමන්ගෙම වෙබ්පිටු පවත්වාගෙන යන සහ බ්ලොග් ලියන අයටයි.

බොහොමයක් වෙබ්සයිට්වලට හා බ්ලොග් අඩවිවලට පිවිසිවිට, එයට අදාල tab එකෙහි, වෙබ්පිටුවෙ title එකට ඉදිරියෙන් කුඩා image එකක් එනම් title icon එකක් දක්නට ඇත.
.
මෙවර post එකෙන්, ඔයාලගේ website එකට, blogsite එකටත් මෙවැනි title icon එකක් add කරන හැටි දැනගන්න.

.
( උදාහරණයක් ලෙස පහත පිංතූරය බලන්න. එහි දැක්වෙන්නේ google images වෙබ්පිටුවයි. එහි google images යන්නට ඉදිරියෙන් තිබෙන google logo එක එහි title icon එක වේ. )

Jm 1
  • මුලින්ම ඔයාලගේ website එකට ගැලපෙන image එකක් තෝරාගත යුතුයි. එම image එක අනිවාර්යෙන්ම PNG file type වියයුතු අතර, එහි ප්‍රමාණය 16px වියයුතුයි.
  • අදාල image එකක් තෝරාගැනීමට iconarchive.com වෙත පිවිසෙන්න. ඉන්පසු ඔබ කැමති icon එක තෝරා එය click කරන්න. දැන් ලැබෙන පිටුවේ තෝරාගත් icon එකෙහි 16px size image එක click කරන්න.
    Crab
  • දැන් එම image එකට අදාල url එක ලබාගන්න. එනම් ඔබ image එක click කළපසු ලැබෙන වෙබ්පිටුවේ url එක.
  • දැන් පහළ තියෙන text box එකෙහි ඇති wml code එකෙහි your image url යන තැන් දෙකෙ එය වෙනුවට කලින් තෝරාගත් image එකෙහි url එක යඔදන්න.
    ඉන්පසු මුලු code එකම copy කරගන්න.

    .
  • අවසානයේ copy කරගත් code එක ඔබේ වෙබ්සයිට් එකේ හෝ බ්ලොග් අඩවියේ html codesවලට එක්කරන්න. (වෙබ්සයිට් එකෙහි haeder එකට පහළින් යෙදීම වඩාත් සුදුසුයි)
.
අලුතින්ම එකතුවන post එසැනින් ලබාගන්න අපගේ මනහර fanpage එක like කරන්න.

Back to posts
Comments:
[2015-05-03 21:45:49] cBoCMWSpAg :

The abtiily to think like that is always a joy to behold


UNDER MAINTENANCE
Share via
මනහර බ්ලොග් අඩවියේ සියලුම ලිපි.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

.
You may like these.
© manahara blogsite
මනහර blog අඩවියේ සියලු ලිපි.Manahara videosplay tic tac toe online.Edit your photos onlinewatch live tv
The video.
The official music video for "Suave (Kiss Me)" by
Nayer featuring Pitbull & Mohombi.

Advertistments.
.
free advertist here.
.

RSS button 1021 3 RSS feed for latest updates.
Facebook-icon 2 find us on facebook & like us.
Top-button 1 [ Back to top ]
Site info.
manahara.xtgem.com
Sri-Lanka-icon 3 SriLanka
Total visitors -
View full site.
manaharablog.wordpress.com


Home | manahara videos | About us | Contact us

Manahara blogsite™
an educational blogsite.
©2015


XtGem Forum catalog