Pair of Vintage Old School Fru
manahara blogsite
manahara blogsite™
an educational blogsite.

අලුත්වන ලෝකයේ, පරිගණක දැනුම බෙදාගන්න එකතුවන්න...
HomeManahara videosfacebook fanpageAbout usContact us
Like us on facebook.
Fb icon 325x325-150x150.
Timeline
අපගේ නවතම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
manaharablog.wordpress.com
.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

මනහර blog අඩවියේ සියලු ලිපි.
All post of manahara blogsite.
.

NOKIA වෙළද නාමය MICROSOFT ලෙස වෙනස් වේ.

NOKIA වෙළද නාමය MICROSOFT ලෙස වෙනස් වේ. - Ms-nokia
ලෝකප්‍රසිද්ධ දුරකථන නිෂ්පාදන සමාගමක්වන NOKIA සමාගම, ඇ.ඩො. බිලියන 7 කට සුප්‍රසිද්ධ තාක්ෂණ ආයතනයක් වන microsoft සමාගම විසින් මිළදී ගනුලැබුවා.
.
අති දැවැන්ත සාර්තකත්වයක් සමගින් සීග්‍රයෙන් වෙළදපොල ජයගත් Samsung, apple නිශ්පාදනවල සාර්ථකත්වය සහ දියුණුවත් සමග , NOKIA ආයතනය ක්‍රමයෙන් පාඩුලබන ආයතනයක් බවට පත්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතිබව වාර්තා වේ.
Microsoft and nokia 0
දෙපාර්ශවය එළඹ ඇති ගිවිසුම්වලට අනුව Nokia වෙළදනාමය වෙනුවට microsoft යන්න ඉදිරියේදී භාවිත වනු ඇත. Mඉළගට නිකුත්වන nokia lumia නිෂ්පාදන වෙනුවට microsoft lumia නිකුත් කිරීමට නියමිතය.
.
කෙසේවෙතත් nokia සමාගම සතු හොද තත්වයේ දෘඩාංග වලින් බලගැන්වෙන සහ microsoft ආයතනයේ මෘදුකාංග වලින් හැඩගැන්වුන නවතම නිෂ්පාදන, samsung, apple වැනි සමාගම්වලට ඉදිරියේදි අභියෝගයක් වනු ඇතිබව බොහෝදෙනාගෙ මතයයි.

Nokia-microsoft-ballmer-elop-1024x650
.
මේ පිළිබද වීඩියෝව පහතින්.
.

Back to posts
This post has no comments - be the first one!

UNDER MAINTENANCE
Share via
මනහර බ්ලොග් අඩවියේ සියලුම ලිපි.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

NOKIA වෙළද නාමය MICROSOFT ලෙස වෙනස් වේ. - 404 Not Found

Not Found

The requested URL /fb/like_box.php.js was not found on this server.

.
You may like these.
© manahara blogsite
මනහර blog අඩවියේ සියලු ලිපි.Manahara videosplay tic tac toe online.Edit your photos onlinewatch live tv
The video.
The official music video for "Suave (Kiss Me)" by
Nayer featuring Pitbull & Mohombi.

Advertistments.
.
free advertist here.
.

RSS button 1021 3 RSS feed for latest updates.
Facebook-icon 2 find us on facebook & like us.
Top-button 1 [ Back to top ]
Site info.
manahara.xtgem.com
Sri-Lanka-icon 3 SriLanka
Total visitors -
View full site.
manaharablog.wordpress.com


Home | manahara videos | About us | Contact us

Manahara blogsite™
an educational blogsite.
©2015