Pair of Vintage Old School Fru
manahara blogsite
manahara blogsite™
an educational blogsite.

අලුත්වන ලෝකයේ, පරිගණක දැනුම බෙදාගන්න එකතුවන්න...
HomeManahara videosfacebook fanpageAbout usContact us
Like us on facebook.
Fb icon 325x325-150x150.
Timeline
අපගේ නවතම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
manaharablog.wordpress.com
.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

මනහර blog අඩවියේ සියලු ලිපි.
All post of manahara blogsite.
.
Tags: games

වන්නි මෙහෙයුම pc game. 100% ශ්‍රී ලාංකිකයි. (වීඩියෝ සහිතයි.)

Article by bawantha herath.
වන්නි මෙහෙයුම pc game. 100% ශ්‍රී ලාංකිකයි. (වීඩියෝ සහිතයි.) - Wanni Logo
ශ්‍රී ලංකාවේ පරිගනක ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් ඇතිකළ හැකි පරිගනක ක්‍රීඩාවක් ගැනයි මෙවර ලිපිය දිගහැරෙන්නේ. ඒ wanni operation හෙවත් වන්නි මෙහෙයුමයි.
1first
දශක තුනක කාලයක් ලංකාවේ පැවති ltte ත්‍රස්තවාදය නිමා කිරීමේ අවසන් වන්නි සටන පාදක කරගනිමින් යුධමය පරිගනක ක්‍රීඩාවක් ලෙසින් එලිදැක්වෙන වන්නි මෙහෙයුම වැදගත් වන්නේ එය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ අපේ සහෝදරයන් කිහිපදෙනෙකුගේ නිර්මාණයක් වීමයි.
.
ක්‍රීඩාව පිළිබදව දළ අදහසක් ලබාගැනීමට පහත වීඩියෝවන් නරඹන්න.
මෙම ක්‍රීඩාව තුළදී, යුධ ගුවන් නාවික බලය යොදාගනිමින් සතුරාට එරෙහිව උපායශීලීව ප්‍රහාර දියත් කරමින් සතුරු කදවුරු අත්පත් කරගනිමින් තම බලය තහවුරු කිරීම පරිගනක ක්‍රීඩකයාට පැවරෙන වගකීම හා රාජකාරිය වේ.
.
වන්නි මෙහෙයුමට අදාල පිංතූර කිහිපයක් පහතින්.

WannioperationDefendersoftheNationwannioperationbywww.aluth.com
DefendersoftheNationwannioperationbywww.aluth.com2
1 1
401870 667588603257899 64381332 n
වන්නි මෙහෙයුම පරිගනක ක්‍රීඩාව නොමිළේ බෙදාහැරීමට නියමිත අතර එය ළගදීම නිකුත්වන බව ආරංචි මාර්ග සදහන් කරයි.
.
මනහර වෙබ් අඩවියට අලුතින්ම එකතුවන තොරතුරු එසැනින් දැනගැනීමට අපගේ facebook පිටුව like කරන්න.

Like-us-on-facebook 1
Back to posts
Comments:
[2015-05-04 07:43:06] tU9jegoaAvYE :

That's a cunning answer to a chlnaelging question


UNDER MAINTENANCE
Share via
මනහර බ්ලොග් අඩවියේ සියලුම ලිපි.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

.
You may like these.
© manahara blogsite
මනහර blog අඩවියේ සියලු ලිපි.Manahara videosplay tic tac toe online.Edit your photos onlinewatch live tv
The video.
The official music video for "Suave (Kiss Me)" by
Nayer featuring Pitbull & Mohombi.

Advertistments.
.
free advertist here.
.

RSS button 1021 3 RSS feed for latest updates.
Facebook-icon 2 find us on facebook & like us.
Top-button 1 [ Back to top ]
Site info.
manahara.xtgem.com
Sri-Lanka-icon 3 SriLanka
Total visitors -
View full site.
manaharablog.wordpress.com


Home | manahara videos | About us | Contact us

Manahara blogsite™
an educational blogsite.
©2015