මාර්ක්ගේ Facebook නගරය.
                                                The facebook city - bawantha herath/
                                
     මාර්ක්ගේ Facebook නගරය. - 
 ලොව වැඩිම දෙනෙක් භාවිතා කරන සමාජ ජාළ වෙබ් අඩවියවන facebook පිළිබදව නොදන්නා කෙනෙක් නැති තරම්ය. නමුත් අද ලිපියෙන් ගෙනෙන්නේ facebook ගැන නොව facebook නගරයක් ගැනයි. මොකක්ද මේ facebook නගරය? .Facebook වෙනුවෙන්ම නගරයක් නිර්මාණය කරන්නට Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සැලසුම් කර තිබෙනවා. මෙය ඉදිකිරීමට සැළසුම් කොට තිබෙන්නේ සැන්

ෆ්රැන්සිස්කො නුවර අක්කර 200ක පමණ භූමි භාගයකය. පරිසර හිතකාමී නගරයක් ලෙස ඉදිවන මෙහි ප්රධාන අරමුණ Facebook සේවක සේවිකාවන්ට සැන් ෆ්රැන්සිස්කෝ හි තම
මූලස්ථානයට ආසන්නයේ නිවාස පහසුකම් ලබාදීමය. නගර සැළසුමට අනුව නිවාස ඒකක 10000ක් ඉදිකිරීමට නියමිතය.
මෙම නගරය පොදු වෙළඳ සැල්, හෝටල්, ක්රීඩාංගණ ඇතුළුව
සුඛෝපභෝගී පහසුකම් ඇතිව ඉදිකිරීමටයි සැළසුම්කොට ඇත්තේ. නගරයේ සැලසුම් ශිල්පියා ලෙස කටයුතු කරන්නේ ලොව ප්රකට සැලසුම් ශිල්පියෙකුවන ෆ්රෑන්ක් ගෙරි ය.
 -මාර්ක් සකබ(ර්)ග් facebook නගරයේ සැලසුම් නිරීක්ෂ්ණය කරමින්.-.මනහර වෙබ් අඩවියට අලුතින්ම එකතුවන ලිපි එසැනින් ලබා ගැනීමට අපගේ facebook fanpage එක like කරන්න.
-මාර්ක් සකබ(ර්)ග් facebook නගරයේ සැලසුම් නිරීක්ෂ්ණය කරමින්.-.මනහර වෙබ් අඩවියට අලුතින්ම එකතුවන ලිපි එසැනින් ලබා ගැනීමට අපගේ facebook fanpage එක like කරන්න.
    
                Created at 2015-02-25 22:15:56
                                                            
            Back to posts
        
                                    UNDER MAINTENANCE