Teya Salat
manahara blogsite
manahara blogsite™
an educational blogsite.

අලුත්වන ලෝකයේ, පරිගණක දැනුම බෙදාගන්න එකතුවන්න...
HomeManahara videosfacebook fanpageAbout usContact us
Like us on facebook.
Fb icon 325x325-150x150.
Timeline
අපගේ නවතම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
manaharablog.wordpress.com
.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

මනහර blog අඩවියේ සියලු ලිපි.
All post of manahara blogsite.
.

iron horse of panchikawatta.

<!DOCTYPE html>






පංචිකාවත්තට යන එන අපගේ සිත් වසඟ කරන්නට පමණක් නොව විදේශිකයන්ගේ පවා අවධානය දිනා ඇති යකඩ අශ්වයා පිටුපස ඇත්තේ අපූරු කතාවකි.
horse
.
පංචිකාවත්ත වටරවුමේ සිට එක් අතකට පමණක් රථ ධාවනය වෙන වීදියක් ලෙස මෙය නම් කරද්දී මෙම වටරවුමට අලංකාර

නිර්මාණයක් එක් කිරීමේ අවශ්යතාවයක් ඇති විය. එය පැවරී

තිබුණේ එක්තරා සමාගමකටය. ඒ වන විටත් කෝටිපති වාහන අමතර කොටස් ව්යාපාරිකයෝ රැසක් මෙම වටරවුමේ ව්යාපෘතියට හිත යොමු කර තිබුණත් රාජ්ය ආරක්ෂක අමාත්යාංශයේ යෝජනාවක් අනුව මෙය ඩග්ලස් සහ පුත්රයෝ

සමාාගමට පැවරුණි.

ප්රථමයෙන් මෙම වටරවුම සඳහා කොළඹ නගර සභාව

යෝජනා කර ඇත්තේ මල් වවා අලංකාර කිරීමටය. පසුව එය පැරණි වොක්ස්වැගන් හෝ බීට්ල් වර්ගයේ මෝටර් රථයක ආකෘතියක් ගන්නා ආකාරයෙන් මල් වගාව සිදු කළ යතු බවටද තීරණය කර තිබුණි.

කෙසේනමුත් නිර්මාණය භාවර සිටි සමාගම ඊට එකඟ වී නොමැති නිසාත් ඔහුට ඊට වඩා නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක් මෙම වටරවුම තුළ ඉදිකරන්නට තිබූ අවශ්යතාවය නිසාත් එම කතාබහ තවත් දුර ඇදී ගියේය.

.

වරක් නුවර පාරේ ගමන් කරමින් සිටි මෙම සමාගමේ හිමිකරුට

අපූරු නිර්මාණ පෙළක් දකිනනට ලැබුණි. ඒ වාහනවලින් ඉවත්

කරන අමතර කොටස්වලින් නිර්මාණය කරන ලද අලියෙකු සහ මී හරකෙකුගේ රූප ය. එහිදී ඔහු එකවරම තීරණය කර ඇත්තේ පංචිකාවත්තේ මෙම වටරවුමට සුදුසු ඒ ආකාරයේ අශ්වයෙකු බවය.

පසුව එම නිර්මාණකරු ගෙන්වා අඳින ලද දළ සටහනේ ඇති යකඩ අශ්වයාගේ උස අඩි 10 ක් විය. අඩි 13 කින් දිගු වූ මෙම ප්රතිමාව සම්පූර්ණයෙන්ම ඉවතලන මෝටර් රථ අමතර

කොටස්වලින් නිර්මාණය වූ විට එහි බර කිලෝ 1000 ක් විය. ග්රීස් සහ ඩීසල් එකට මිශ්ර කර, එම ද්රාවණය පමණක් මෙහි ආලේප කර ඇත. එහි තිබූ අලංකාරභාවය නිසාවෙන් අදාළ වටරවුමේ සවි කිරීමට ක්ෂණිකව ආරක්ෂක ලේකම්වරයාගේත් කොළඹ නගර සභාවේත් අවසරය හිමි වී ඇත.

.

මෙම යකඩ අශ්වයාගේ ප්රතිමාව දැක මවිතයට පත් වූ රියදුරන් තිදෙනෙකු එකවර එම ස්ථානයේදී අනතුරුවලට ලක්වුණේ මෙය පංචිකානත්ත වටරවුමේ සවිකර හෝරා කිහිපයක්

යන්නටත් මත්තෙනි. මෙහි ඇති අලංකාරභාවය දකින්නට රියදුරන් වටරවුම ආසන්නයෙන් යද්දී සිය රථ නවතා නැරඹීමට

පුරුදු විය. හේතුවෙන් පොලීසියට එම ස්ථානයට රථවාහන පොලිස් නිලධාරීන් 06 දෙනෙකු යෙදවීමට පවා සිදු

belly
.
belly
.
belly
.
belly
.

Back to posts
UNDER MAINTENANCE
Share via
මනහර බ්ලොග් අඩවියේ සියලුම ලිපි.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

.
You may like these.
© manahara blogsite
මනහර blog අඩවියේ සියලු ලිපි.Manahara videosplay tic tac toe online.Edit your photos onlinewatch live tv
The video.
The official music video for "Suave (Kiss Me)" by
Nayer featuring Pitbull & Mohombi.

Advertistments.
.
free advertist here.
.

RSS button 1021 3 RSS feed for latest updates.
Facebook-icon 2 find us on facebook & like us.
Top-button 1 [ Back to top ]
Site info.
manahara.xtgem.com
Sri-Lanka-icon 3 SriLanka
Total visitors -
View full site.
manaharablog.wordpress.com


Home | manahara videos | About us | Contact us

Manahara blogsite™
an educational blogsite.
©2015