ඕනෑම website එකක් pdf file එකක් විදියට download කරගන්නේ මෙහෙමයි.
web 2 pdf file
ඕනෑම website එකක් pdf file එකක් විදියට download කරගන්නේ මෙහෙමයි. -
අප අන්තර්ජාලයේ සැරිසරන විට වැදගත් යැයි හැගෙන වෙබ්පිටුවලට බුක්මාක් (bookmark) එකක් add කරනවා. නමුත් net connection එක නොමැති අවස්තාවල මේ ක්‍රමය ප්‍රායෝගික නැති බව ඔබට වැටහෙන්නට ඇත.
එසේනම් අපට එම වෙබ් පිටුව PDF file එකක් ආකාරයට පරිවර්තනය කොට download කර ගත හැකි නම් එය වඩා ප්‍රයෝජනවත් ක්රමයකි.
.
මෙන්න එම ක්‍රියාව පහසුවෙන් සිදු කරගැනීමට හැකි website 2ක්ම..
.01. pdfcrowd.com02. pdfmyurl.com.
මේ site වලට ගිහින් එහි ඇති text box එකේ ඔබට අවශ්‍ය website එකේ URL එක ඇතුලත් කර convert to pdf යන්න click කරන්න.
.
comment එකක් දාලම යන්න.
මනහර blog අඩවියට සපැමිණි ඔබට ස්තූතියි !
.
Created at 2014-10-16 03:57:27
Back to posts
UNDER MAINTENANCE
niyamai

thanks..
ela..ela..
Thanks alot - your answer solved all my problems after several days stigrulgng