more pics >>> දැන් අපි බලමු 3d කන්නාඩියෙන් 3D movie බලන්නේ කොහොමද කියලා.
මේ සදහා හොද තත්වයේ 3D රූපරාමු ලබාදෙන player එකක් අවශ්ය වෙනවා.
.
මේ සදහා cyberlink power DVD player එක සුදුසුයි.
player එක නැතිනම්, අත්හදා බැලීමේ සංස්කරණයක් පහතින් download කරගන්න.
Cyberlink Power DVD 14 Ultra
The Ultimate Media Player for Blu-ray, 3D Video &
HD Movies .
අවසානයේ player එකේ 3D mode on කර, සාදාගත් කන්නාඩිය භාවිතා කර ත්‍රිමාණ ආශ්වාදය විදින්න.
.
පහළින් comment එකක් දාන්න.
“ඕනෑම පිංතූරයක් 3d photo එකක් විදියට නිර්මාණය කරගන්නේ කොහොමද කියල ඊළග post එකෙන් බලමු.”
Kick the tires and light the fires, problem oflaliifcy solved!
Suiplisrngry well-written and informative for a free online article.