Delete වුන දත්ත නැවත ලබා ගැනීමට EaseUS data recovery software එක නොමිළේ. - data recovery . පරිගණකයක hard disk එකකින්, දත්ත මැකීමෙදි ( delete) ඒවා සම්පූර්ණයෙන්ම මැකී යන්නේ නැත. එහිදී සිදුවන්නේ දත්තය හා පරිශීලකයා අතර සම්බන්ධතාවය ගිලිහීයාම පමණයි.
.
මෙසේ delete කරනලද ඕනෑම දත්තයක් එනම් pictures, videos, zip folders, mp3 වැනිදේ අවශ්යවූ විට නැවත ලබාගැනීමට data recovery software එකක් භාවිත කිරීම, සාර්ථක ක්‍රියාමාර්ගයකි. නැතිවූ දත්ත නැවත ලබාගැනීම සදහා හොද තත්වයේ data recovery software එකක්වන EaseUS Data Recovery software එක ඔබට ප්‍රයෝජනවත් වියහැක.
.
මෙය භාවිතා කිරීම ඉතාමත් පහසුයි. ඔබ පාවිච්චිකරන os එකට අදාල data recovery software එක download කරගන්න.
.
microsoft windows EaseUS Data Recovery Wizard for Windows.
Easy-to-use free data recovery software to recover lost data from your windows machine. . mac EaseUS Data Recovery Wizard for mac. Easy-to-use free Mac data recovery software to recover lost data from your Mac machine . android EaseUS MobiSaver for Android Free Completely recover SMS, contacts, photos,
videos, documents, music etc from Android
phone & Tablet.