Ring ring
manahara blogsite
manahara blogsite™
an educational blogsite.

අලුත්වන ලෝකයේ, පරිගණක දැනුම බෙදාගන්න එකතුවන්න...
HomeManahara videosfacebook fanpageAbout usContact us
Like us on facebook.
Fb icon 325x325-150x150.
Timeline
අපගේ නවතම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
manaharablog.wordpress.com
.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

Tags: computer, tricks

Notepad එකෙන් පොඩි funny virus එකක් හදමු. 01

notepad tricks 01
Notepad එකෙන් පොඩි funny virus එකක් හදමු. 01 - manahara Microsoft-security-essentials-reports-virus-in-blockchain-The-CoinFront-your-news-source-for-bitcoin-altcoin-digital-and-cryptocurrencies-793x400
මෙන්න ඔයාලගේ යාලුවන්ව බයකරන්ඩ පුලුවන් පොඩි funny වැඩක්.
හැබැයි මේක virus එකක් වුනාට, පරිගනකයේ ක්‍රියාකාරිත්වයට කිසිම හානියක් වෙන්නේ නැති බවට සහතික වෙනවා. virus එක නිර්මාණය කරල ඔයාගේ pc එකේ එය අත්හදා බලන්නත්
පුලුවන්.
.
හරි එහෙනම් වැඩේට යමු.


.
Businessman-computer-virus-alert-10171349
තමන් කැමති warnning message එකක් display කිරීම.
මුලින්ම ඔයාලගේ pc එකේ, notepad එක open කරන්න.
ඉන්පසු පහත code එක type කරන්න.


@ECHO off
msg * Warning! your computer has detected a virus.
msg * To remove the virus click ok or close this box.
msg * Your hard drivers are now being formatted.
msg * please wait.....
msg * April fools...... :) :) from manahara blogsite.



දැන් එම code එක
name.bat
ලෙස save කරන්න.
මෙහි name කියන තැනට ඔබ කැමති ආකර්ශනීය නමක් දාන්න. නමුත් .bat වෙනස් කරන්න එපා.
.

දැන් ඒ save කරපු .bat file එක open කරල බලන්න. :D
.
සාදාගත් virus එකට තාත්විකබවක් හා ආකර්ශණීයබවක් ලබාදීමට .bat file එක .exe file එකක් විදියට convert කරගන්න. ඒ සදහා bat to exe converter software එකක් අවශ්යයි.
.

Bat to exe මෙතනින් download කරගන්න.
Back to posts
This post has no comments - be the first one!

UNDER MAINTENANCE
.
Share via
මනහර බ්ලොග් අඩවියේ සියලුම ලිපි.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

.
You may like these.
© manahara blogsite
මනහර blog අඩවියේ සියලු ලිපි.Manahara videosplay tic tac toe online.Edit your photos onlinewatch live tv
The video.
The official music video for "Suave (Kiss Me)" by
Nayer featuring Pitbull & Mohombi.

Advertistments.
.
free advertist here.
.

RSS button 1021 3 RSS feed for latest updates.
Facebook-icon 2 find us on facebook & like us.
Top-button 1 [ Back to top ]
Site info.
manahara.xtgem.com
Sri-Lanka-icon 3 SriLanka
Total visitors -
View full site.
manaharablog.wordpress.com


Home | manahara videos | About us | Contact us

Manahara blogsite™
an educational blogsite.
©2015