මිනිස් සිරුරේ, අපූරැ කරුණු 5ක්
5 facts about human body.
මිනිස් සිරුරේ, අපූරැ කරුණු 5ක් - human body 5facts
මිනිස් සිරුරේ, අපූරැ කරුණු 5ක්.
.ජීවියා යනු ස්වභාවධර්මයේ අපූරු වගේම විශ්මිත නිර්මාණක්. එවගේම මිනිස් සිරුරක් තුළද පුදුමය දනවන ක්‍රියාකාරකම් රැසක් සිදුවෙනවා.
මිනිස් සිරුර පිළිබදව, එවැනි පුදුම හිතෙන, අපූරු කරුණු 5ක් පිළිබදව, මෙම ලිපිය කියවා දැනගන්න..
.
1. කිලෝමීටර් 96,000ක් ලේ නහර තියෙනවා.අපේ ඇඟේ ලේ නහර ගොඩක් තියෙනවා. ඒවා ඔක්කොම
දිගෑරලා තිබ්බොත් කිලෝමීටර් 96,000ක් වෙනවා. ඒ
කියන්නේ ලෝකේ වටේ දෙසැරයක් ඔතන්න පුලුවන්.
.2. ස්නායු පණිවිඩ පැයකට කිලෝමීටර් 400ක් යනවා.මොළේ ඉඳළා පණිවිඩ ස්නායු වලින් පොඩි ප්ලේන් එකකටත්
වඩා ඉක්මණින්. මේ පණිවිඩයක් කොළඹින් යාපනයට
තත්පරයකට අඩුවෙන් යයි.
.3. තරු වලට වඩා සෛල තියෙනවා.අපේ ඇඟේ සෛල
7,000,000,000,000,000,000,000,000,000ක්
(ඔක්ටිලියන් හතක්) තියෙනවා.
අපේ තාරකා මණ්ඩළේ තියෙන්නේ තරු
300,000,000,000ක් (බිලියන් තුන්සීයක්).
.4. ඔලුවේ කොන්ඩේන් ටොන් 12ක් බර උස්සන්න පුලුවන්.ඔබගේ ඔලුවේ තියෙන කොන්ඩේ ඔක්කොම එකතු කරොත්,
ටාටා නැනෝ වාහන 20ක් උස්සන්න පුලුවන්.
.5. තත්පරයකට ලාංකිකයොන්ට වඩා සෛල හදනවා.අපේ ඇඟ තත්පරයකට සෛල මිලියන් 25ක් හදනවා.
ලංකාවේ එච්චර මිනිස්සුවත් නැහැ.
.(අන්තර්ජාලය ඇසුරිණි.)
Created at 2014-10-16 13:30:56
Back to posts
UNDER MAINTENANCE