Keyboard එකේ type කරන හැම දෙයක්ම notepad එකකට copy කරගන්න.
spy works.
Keyboard එකේ type කරන හැම දෙයක්ම notepad එකකට copy කරගන්න. - manahara
Keyboard එකේ type කරන හැම දෙයක්ම notepad එකකට copy කරගන්න.
මෙවර post එකෙන් ගෙනාවෙ spy වැඩක්. මේක ඇත්තටම සදාචාර විරෝදී වැඩකට භාවිතා කළහැකි software එකක්. Keylogger software එකක්.
.
හරි, මේකෙදි වෙන්නේ, keylogger software එක run වනවිට ඒ පරිගනකයේ keyboard එකෙහි type කරන හැම අකුරක්ම, හැම ඉලක්කමක්ම හා සංකේත ආදී සියලුදේ, notepad එකක copy වී save වීමයි. .
01. මුලින්ම software එක download කරගන්න.
.2. ටයිප් කරන ඒවා උස්සන්න ඕන Computer
එකේ කොහෙ හරි අස්සක New Folder එකක්
හදලා මේක එතනට කොපි කරන්න.
.
3. දැන් අවශ්‍ය වෙලාවට file එක double
click කරන්න. double click කරපු
වෙලාවෙ ඉඳන් Keyboard එකෙන් ටයිප් කරන
හැම අකුරක්ම copy වෙනවා Notepad එකකට.
.
4. Type කරපුවා බලාගන්න ඕන වෙලාවට File
එක Save කරපු Folder එකට යන්න. ඒ file එක
ලඟම Notepad file එකක් ඇති. ඒකේ ඇති
ඔක්කොම අකුරු ටික.
.
5. KEYLOGGER Run වෙන එක නවත්තන්න
ඕනනම්, WINDOWS TASK MANAGER
(Ctrl + Alt + Delete) එකේ “Processes”
tab එකට ගිහින් Keylogger select කරල
End Process කරන්න. Process එක End
නොකලත් Computer එක Off කරලා ආයි On
කරන කොට Keylogger auto Off වෙනවා.
.
6. ඔන්න ඕකයි කතන්දරේ…
( මෙක run කරන computer එකෙන්
facebook ගියොත්, log වෙද්දි type කරන
email , password සහ chat කරන ඔක්කොම
නොට් පෑඩ් එකේ පෙන්වනවා. හැබැයි කාටවත්
හානි වෙන විදියෙ වැඩ කරන්න එපා හොඳේ... ).
(අන්තර්ජාලය ඇසුරිණි.)
Created at 2014-10-16 04:34:28
Back to posts
UNDER MAINTENANCE
Check that off the list of things I was coenfsud about.
Free info like this is an apple from the tree of knwdeeogl. Sinful?