කිසිම සීමාවක් නැතුව ඕනෑම වෙලාවක facebook profile name එක වෙනස් කරන්නේ කොහොමද?
fb tricks by bawantha herath.
කිසිම සීමාවක් නැතුව ඕනෑම වෙලාවක facebook profile name එක වෙනස් කරන්නේ කොහොමද? -
.
Facebook භාවිතා කරන බොහෝදෙනාට පවතින ගැටලුවක් වන්නේ, අවශ්ය වෙලාවට තමන්ගේ profile එකේ නම වෙනස් කළ නොහැකි වීමයි. හේතුව facebook එකෙහි නම වෙනස් කිරීම සදහා සීමාවන් පණවා තිබීමයි. මෙම සීමාවෙන් බැහැරවී අපට අවශ්ය වෙලාවට නම වෙනස් කළ නොහැකිද? නැහැ පුලුවන්..
.
පහත පියවර අනුගමනය කිරීමෙන් සාර්ථකව නම වෙනස් කළ හැක..- මුලින්ම පහත image link එක click කරල අදාල නම වෙනස් කරන තැනට යන්න.

- දැන් fist name, last name, middle name දෙන්න
(ඔබට අවශ්ය අලුත් නාමය)
- Reason for change කියන ස්ථානයේ ඔබගේ නම
වෙනස් කිරීමට යම් හේතුවක් ඉදිරිපත් කරන්න.
- Your ID කියන ස්ථානයේ upload බොත්තම click කර
ඔබ විසින් scan කර හෝ වෙනත් ආකාරයකින් ඔබගේ පරිගණකය
තුල ගබඩා කොට ඇති ඔබගේ ජාතික හැදුනුම්පතක පිටපතක් ඇති
පාත් එකක් ලබා දෙන්න. (image format එකකින් තියන
ජාතික හැදුනුම් පතක පිටපතක් තොරාගන්න)
- Send බොත්තම click කරන්න.
Created at 2014-10-16 13:40:39
Back to posts
UNDER MAINTENANCE