manahara blogsite
manahara blogsite™
an educational blogsite.

අලුත්වන ලෝකයේ, පරිගණක දැනුම බෙදාගන්න එකතුවන්න...
HomeManahara videosfacebook fanpageAbout usContact us
Like us on facebook.
Fb icon 325x325-150x150.
Timeline
අපගේ නවතම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
manaharablog.wordpress.com
.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

Tags: Internet, tricks

කිසිම සීමාවක් නැතුව ඕනෑම වෙලාවක facebook profile name එක වෙනස් කරන්නේ කොහොමද?

fb tricks by bawantha herath.
කිසිම සීමාවක් නැතුව ඕනෑම වෙලාවක facebook profile name එක වෙනස් කරන්නේ කොහොමද? - Facebook-tricks-and-tips-660x330
.
Facebook භාවිතා කරන බොහෝදෙනාට පවතින ගැටලුවක් වන්නේ, අවශ්ය වෙලාවට තමන්ගේ profile එකේ නම වෙනස් කළ නොහැකි වීමයි. හේතුව facebook එකෙහි නම වෙනස් කිරීම සදහා සීමාවන් පණවා තිබීමයි. මෙම සීමාවෙන් බැහැරවී අපට අවශ්ය වෙලාවට නම වෙනස් කළ නොහැකිද? නැහැ පුලුවන්..
.
පහත පියවර අනුගමනය කිරීමෙන් සාර්ථකව නම වෙනස් කළ හැක.

.
  • මුලින්ම පහත image link එක click කරල අදාල නම වෙනස් කරන තැනට යන්න.
    Click-Here-Button 1
  • දැන් fist name, last name, middle name දෙන්න
    (ඔබට අවශ්ය අලුත් නාමය)

  • Reason for change කියන ස්ථානයේ ඔබගේ නම
    වෙනස් කිරීමට යම් හේතුවක් ඉදිරිපත් කරන්න.

  • Your ID කියන ස්ථානයේ upload බොත්තම click කර
    ඔබ විසින් scan කර හෝ වෙනත් ආකාරයකින් ඔබගේ පරිගණකය
    තුල ගබඩා කොට ඇති ඔබගේ ජාතික හැදුනුම්පතක පිටපතක් ඇති
    පාත් එකක් ලබා දෙන්න. (image format එකකින් තියන
    ජාතික හැදුනුම් පතක පිටපතක් තොරාගන්න)

  • Send බොත්තම click කරන්න.
Untitled
Back to posts
This post has no comments - be the first one!

UNDER MAINTENANCE
.
Share via
මනහර බ්ලොග් අඩවියේ සියලුම ලිපි.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

.
You may like these.
© manahara blogsite
මනහර blog අඩවියේ සියලු ලිපි.Manahara videosplay tic tac toe online.Edit your photos onlinewatch live tv
The video.
The official music video for "Suave (Kiss Me)" by
Nayer featuring Pitbull & Mohombi.

Advertistments.
.
free advertist here.
.

RSS button 1021 3 RSS feed for latest updates.
Facebook-icon 2 find us on facebook & like us.
Top-button 1 [ Back to top ]
Site info.
manahara.xtgem.com
Sri-Lanka-icon 3 SriLanka
Total visitors -
View full site.
manaharablog.wordpress.com


Home | manahara videos | About us | Contact us

Manahara blogsite™
an educational blogsite.
©2015


XtGem Forum catalog