The Soda Pop
manahara blogsite
manahara blogsite™
an educational blogsite.

අලුත්වන ලෝකයේ, පරිගණක දැනුම බෙදාගන්න එකතුවන්න...
HomeManahara videosfacebook fanpageAbout usContact us
Like us on facebook.
Fb icon 325x325-150x150.
Timeline
අපගේ නවතම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
manaharablog.wordpress.com
.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

Tags: Internet, tricks

ආරක්ෂිතව facebook භාවිතා කරන්නේ කොහොමද?

How to use facebook safely
ආරක්ෂිතව facebook භාවිතා කරන්නේ කොහොමද? - FB-Security
ඔබ facebook සමාජ ජාළය භාවිතා කරන්නෙක්ද? පිළිතුර ඔව්නම් ඔබ මෙම ලිපිය කෙරේ අවධානය යොමු කරන්න. එය ඔබට ප්‍රයෝජනවත්වනු ඇත.
.
අදවනවිට අන්තර්ජාළය හා facebook හරහා සිදුවන අපරාධවල ඉහළ යෑමක් දක්නට ලැබේ. අන්තර්ජාළය ඔස්සේ සිදුවන අපරාධ වැළැක්වීම උදෙසා පිහිටුවා ඇති, ශ්‍රී ලංකා පරිගනක හදිසි ප්‍රතිචාර සංසදයට දිනපතා ලැබෙන පැමිණිලි ගොන්නෙන් එය තහවුරු වේ.

ඉන් වැඩිම පැමිණිලි සංඛ්යාවක් ලැබී ඇත්තේ විවිධ පුද්ගලයන් සහ පින්තූර භාවිත කරමින් සකසන ලද ව්යාජ ෆේස්බුක් සම්බන්ධ පැමිණිලි සම්බන්ධවයි. එය සමස්ත පැමිණිලිවලින් 80%ක් පමණ වන බව පරිගණක හදිසි ප්රතිචාර සංසදය පෙන්වා දෙයි.
.
ඊට අමතරව රහස් අංකය ශක්තිමත් නොවීම නිසා පැන නැඟෙන ගැටලු සම්බන්ධ පැමිණිලි, අනවසරයෙන් අනුන්ගේ ෆේස්බුක් ගිණුමට ඇතුළුවීම සම්බන්ධ පැමිණිලි, රහස් අංකය යහළුවන් සමීපතමයන් අතර හුවමාරු කරගැනීමෙන් පසුව ඇතිවූ ගැටලු සම්බන්ධ පැමිණිලිද ලැබී තිබේ.

BannerC
මේ පිළිබඳ අදහස් දැක්වූ පරිගණක හදිසි ප්රතිචාර සංසදයේ ජ්යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉන්ජිනේරු රොෂාන් චන්ද්රගුප්ත මහතා සඳහන් කෙළේ තමන්ගේ ෆේස්බුක් ගිණුම ආරක්ෂාකාරී ලෙස පරිහරණය නොකිරීම නිසා මේ තත්ත්වය ඇතිව තිබෙන බවයි.
ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යන්නේ නම් ඒ පිළිබඳ කල්පනාකාරීව ක්රියා කළ යුතු බවත් නිතරම තම ගිණුමේ තමාට විශ්වාස යහළුවන් පමණක් එකතු කරගන්නා ලෙසත් ෆේස්බුක්
ගිණුම් පවත්වාගෙන යන්නන්ගෙන් හෙතෙම ඉල්ලා සිටියි.
.
පින්තූර හුවමාරු කිරීමේදී එය බැලිය යුත්තේ කවුද යන්න තීරණය කර පින්තූර හුවමාරු කළ යුතු බවත් විශේෂයෙන් පෞද්ගලික තොරතුරු, නොදන්නා අයට දැනගැනීමට ඉඩ ලබා නොදීමටත් කටයුතු කළ යුතු බව හෙතෙම අවධාරණය කළේය.

.
භාෂාව තෝරාගැනීමේදී එය සිංහල බසට පරිවර්තනය කර ගැනීමට පියවර ගැනීමෙන් මේ තත්ත්වයන් අවම කරගත හැකි බව සඳහන් කළ චන්ද්රගුප්ත මහතා පාස්වර්ඩ් යෙදීමේදී එය ඉතා ශක්තිමත් එකක් විය යුතු බවත් ඒ සඳහා උපක්රමශීලීව කටයුතු කරන්නැයිද වැඩිදුරටත් සඳහන් කළේය.

.
ඔබත්, facebook භාවිතයේදී ඉහත දැක්වූ ගැටලුවකට මුහුණපා සිටින්නේනම් ඉක්මණින්ම පරිගනක හදිසි ප්‍රතිචාර සංසදය අමතා ගැටලුව යොමුකරන්න.
..
    LogoS
    පරිගනක හදිසි ප්‍රතිචාර සංසදය
    call now :0112691692
    web : cert.gov.lk
.
මනහර බ්ලොග් අඩවියට, අලුතින්ම එකතුවන තොරතුරු එසැනින් දැනගැනිමට හා අපව දිරිමත් කිරීමට අපගේ facebook fanpage එක like කරන්න.

Back to posts
Comments:
[2015-05-24 15:49:36] kGLfnrbSo :

This is a most useful coiounbrtitn to the debate


UNDER MAINTENANCE
.
Share via
මනහර බ්ලොග් අඩවියේ සියලුම ලිපි.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

.
You may like these.
© manahara blogsite
මනහර blog අඩවියේ සියලු ලිපි.Manahara videosplay tic tac toe online.Edit your photos onlinewatch live tv
The video.
The official music video for "Suave (Kiss Me)" by
Nayer featuring Pitbull & Mohombi.

Advertistments.
.
free advertist here.
.

RSS button 1021 3 RSS feed for latest updates.
Facebook-icon 2 find us on facebook & like us.
Top-button 1 [ Back to top ]
Site info.
manahara.xtgem.com
Sri-Lanka-icon 3 SriLanka
Total visitors -
View full site.
manaharablog.wordpress.com


Home | manahara videos | About us | Contact us

Manahara blogsite™
an educational blogsite.
©2015