Farcry ක්රීඩා මාලාවේ නවතම සංස්කරණය farcry 4 ළගදීම...
farcry 4 is coming soon...
Farcry ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය farcry 4 ළගදීම... -
ලංකාවේ මෙන්ම පිටරට පරිගණක ක්රීඩා ලෝලීන් ගේ ජනප්රියම Game එකක් විදියට Farcry ගේම් එක හදුන්වා දෙන්න පුලුවන්.
.
මෙම ක්රීඩාවේ ඇති අපූර්වත්වය තමයි ගේම් එක සෙල්ලම් කරනුයේ නියම පරිසරයකයි.ග්රැෆික්ස් අතින් ඉහලම Rating එකක් මේ ගේම් එක ගන්නවා. ඔයාල කලින් සෙල්ලම් කරලා තියෙනවා නම් දකින්න ඇති කැලෑවෙද , ගගේද , මුහුදෙද , ගොඩබිමේද , බෝට්ටුවෙද ,වාහනේද , ගුවනේද අපි කැමති සෑම ඉසව්වක් වගේම ගේම් එක තුල නිර්මාණය කරලා තියෙනවා..
.
.අදාල පරිසරයට අදාල ශබ්ද ආවේනික හා තාත්වික අයුරෙන් නිර්මාණය කරලා තියෙනවා .ඒක UBI Soft ගේම් නිර්මාණ කරුවන්ගේ දක්ශතාවය තමයි ! හරි එහෙනම් ඔයාලා දැනට play කරලා තියෙන්නේ ගේම් එකේ 1 , 2 , 3 යන කොටස් පමණයි.සතුටු වෙන්න මෙන්න කාරණය 4 වෙනි සංස්කරණය මෙම අවුරුද්ද තුල නිකුත් කරනවා.PS3, PS4, PC, Xbox 360, Xbox One වලට නොවැම්බර් මස 18 දින නිකුත් කරන බ වාර්තා වුනා.
මේ පාර ගේම් එක තියෙන්නේ හිමාලයා කන්දේ !
.
ගේම් එක කොහේද ඕනෙ කියලා ක්රීඩා ලෝලීන්ගෙන් UBIsoft company එක අහලා තිබුණා අන්තිමට වැඩිදෙනාගේ කැමත්ත වුනේ හිමාලයා කන්ද..
.
.
.
Farcry 4 game එකට අදාල videos පහළින් නරබන්න.
.
(උපුටා ගැනීම aluth.com මගිනි.)
.
මනහර බ්ලොග් අඩවියට, අලුතින්ම එකතුවන තොරතුරු එසැනින් දැනගැනිමට හා අපව දිරිමත් කිරීමට අපගේ facebook fanpage එක like කරන්න.
Created at 2014-10-16 13:48:54
Back to posts
UNDER MAINTENANCE