Duck hunt
manahara blogsite
manahara blogsite™
an educational blogsite.

අලුත්වන ලෝකයේ, පරිගණක දැනුම බෙදාගන්න එකතුවන්න...
HomeManahara videosfacebook fanpageAbout usContact us
Like us on facebook.
Fb icon 325x325-150x150.
Timeline
අපගේ නවතම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
manaharablog.wordpress.com
.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

Tags: Technology

අඛණ්ඩව 3වන වරටත්, sex search කිරීමෙන් ලංකාවට පළමු ස්ථානය.

අඛණ්ඩව 3වන වරටත්, sex search කිරීමෙන් ලංකාවට පළමු ස්ථානය. - Google-Search-srilankabywww.aluth.com
ගූගල් යනු ලෝකෙම වැඩිම දෙනෙකු බාවිතා කරන වෙබ් සර්ච් එකයි.මොවුන් වසරක් පාසාම සෑම වසරකම
අවසානයේ දී ඒ වසර තුල වැඩිපුරම කතා බහට ලක්වූ මිනිසුන්,
අවස්ථා සහ විවිධ මාතෘකා පිළිබඳව වාර්තාවක් ඉදිරිපත්
කරයි.
ඒ අනුව 2014 වසරේ දී වැඩිපුරම මහජන ආකර්ශණය දිනාගැනීමට සමත් වූ මාතෘකා ඇතුලත් වීඩියෝ පටයක් පසුගියදා නිකුත් කිරීමට google සමාගම කටයුතු කලා

.
.
Google සෙවුම් යන්ත්රය යොදාගනිමින් කරන ලද සෙවුම් පිළිබඳ දත්ත අනුසාරයෙනුයි මේ ලැයිස්තුව සකස් කර ඇත්තේ.
ඒ වගේම විවිධ රටවල් වල ගූගල් භාවිත වන අයුරු
විශ්ලේෂණයෙන් ඒ ඒ රටවල් වලට වෙන වෙනමත් ලැයිස්තු සාදා තිබෙනවා.
හැබැයි ලංකාව ගැන නම් අහන්න ලැබෙන්නේ ඒ තරම් සතුටු දායක පුවතක් නෙවෙයි. ඒ අනුව sex ලෙස search කල
රටවල් අතරින් මුල්තැනට අඛණ්ඩව 3 වන වරටත් පැමිණ සිටින්නේ ලංකාවයි.

Srilankasearchsexresultgooglesearchbywww.aluth.com2014
.
මෙසේ ලබාගත් ජයග්රහණය ගැන අතිශයින් ලැජ්ජාවට පත්විය
යුතු කාරණයකි. රටක් දියුණුව රඳාපවතින්නේ එමරට තුල ජීවත්වන්නා වු මිනිසුන්ගේ සදාචාරය ගුණ යහපත්කම් මගිනුයි. අකණ්ඩව වසර 3 ක් ම ලෝකෙම කුඩාරටක් වන අප රට මෙසේ සිදුවීම ගැන අපද බෙහෙවින් කණගාටු වන්නෙමු.
මෙසේ ගූගල් සර්ච් කරපු ලකුණුගාන වැඩියෙන් ලබාගත් නගරයන්ද ගුගල් දක්වා සිටිනවා. පිළිවෙලින්,
1. හෝමාගම.
2. නුගේගොඩ.
3. කොළඹ.
4. මහනුවර.
5. ගාල්ල.

උපුටා ගැනීම aluth.com මගිනි.
Back to posts
This post has no comments - be the first one!

UNDER MAINTENANCE
.
Share via
මනහර බ්ලොග් අඩවියේ සියලුම ලිපි.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

.
You may like these.
© manahara blogsite
මනහර blog අඩවියේ සියලු ලිපි.Manahara videosplay tic tac toe online.Edit your photos onlinewatch live tv
The video.
The official music video for "Suave (Kiss Me)" by
Nayer featuring Pitbull & Mohombi.

Advertistments.
.
free advertist here.
.

RSS button 1021 3 RSS feed for latest updates.
Facebook-icon 2 find us on facebook & like us.
Top-button 1 [ Back to top ]
Site info.
manahara.xtgem.com
Sri-Lanka-icon 3 SriLanka
Total visitors -
View full site.
manaharablog.wordpress.com


Home | manahara videos | About us | Contact us

Manahara blogsite™
an educational blogsite.
©2015