Pair of Vintage Old School Fru
manahara blogsite™
an educational blogsite.
අලුත්වන ලෝකයේ, පරිගණක දැනුම බෙදාගන්න එකතුවන්න...
Home
Manahara videos
facebook fanpage
About us
Contact us
Like us on facebook.
.
Timeline
අපගේ නවතම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
manaharablog.wordpress.com
.
Category of posts.
All
|
Internet
|
Tips & tricks
|
Games
|
Softwares
|
Technology
|
Mobile phones
|
Life
Tags:
games
වන්නි මෙහෙයුම pc game. 100% ශ්‍රී ලාංකිකයි. (වීඩියෝ සහිතයි.)
Article by bawantha herath.
වන්නි මෙහෙයුම pc game. 100% ශ්‍රී ලාංකිකයි. (වීඩියෝ සහිතයි.) -
ශ්‍රී ලංකාවේ පරිගනක ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් ඇතිකළ හැකි පරිගනක ක්‍රීඩාවක් ගැනයි මෙවර ලිපිය දිගහැරෙන්නේ. ඒ wanni operation හෙවත් වන්නි මෙහෙයුමයි.
දශක තුනක කාලයක් ලංකාවේ පැවති ltte ත්‍රස්තවාදය නිමා කිරීමේ අවසන් වන්නි සටන පාදක කරගනිමින් යුධමය පරිගනක ක්‍රීඩාවක් ලෙසින් එලිදැක්වෙන වන්නි මෙහෙයුම වැදගත් වන්නේ එය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ අපේ සහෝදරයන් කිහිපදෙනෙකුගේ නිර්මාණයක් වීමයි.
.
ක්‍රීඩාව පිළිබදව දළ අදහසක් ලබාගැනීමට පහත වීඩියෝවන් නරඹන්න.
මෙම ක්‍රීඩාව තුළදී, යුධ ගුවන් නාවික බලය යොදාගනිමින් සතුරාට එරෙහිව උපායශීලීව ප්‍රහාර දියත් කරමින් සතුරු කදවුරු අත්පත් කරගනිමින් තම බලය තහවුරු කිරීම පරිගනක ක්‍රීඩකයාට පැවරෙන වගකීම හා රාජකාරිය වේ.
.
වන්නි මෙහෙයුමට අදාල පිංතූර කිහිපයක් පහතින්.
වන්නි මෙහෙයුම පරිගනක ක්‍රීඩාව නොමිළේ බෙදාහැරීමට නියමිත අතර එය ළගදීම නිකුත්වන බව ආරංචි මාර්ග සදහන් කරයි.
.
මනහර වෙබ් අඩවියට අලුතින්ම එකතුවන තොරතුරු එසැනින් දැනගැනීමට අපගේ facebook පිටුව like කරන්න.
Created at 2015-01-29 01:21:23
0
Rate up
Star
Back to posts
Comments:
[2015-05-04 07:43:06]
tU9jegoaAvYE :
Reply / View thread
Report spam
That's a cunning answer to a chlnaelging question
UNDER MAINTENANCE
.
Share via
මනහර බ්ලොග් අඩවියේ සියලුම ලිපි.
Category of posts.
All
|
Internet
|
Tips & tricks
|
Games
|
Softwares
|
Technology
|
Mobile phones
|
Life
.
You may like these.
© manahara blogsite
මනහර blog අඩවියේ සියලු ලිපි.
Manahara videos
play tic tac toe online.
Edit your photos online
watch live tv
The video.
The official music video for "Suave (Kiss Me)" by
Nayer featuring Pitbull & Mohombi.
Advertistments.
.
free advertist here.
.
RSS feed for latest updates.
find us on facebook & like us.
[ Back to top ]
Site info.
manahara.xtgem.com
SriLanka
Total visitors -
View full site.
manaharablog.wordpress.com
Home
|
manahara videos
|
About us
|
Contact us
Manahara blogsite™
an educational blogsite.
©2015
Log in
That's a cunning answer to a chlnaelging question