XtGem Forum catalog
manahara blogsite
manahara blogsite™
an educational blogsite.

අලුත්වන ලෝකයේ, පරිගණක දැනුම බෙදාගන්න එකතුවන්න...
HomeManahara videosfacebook fanpageAbout usContact us
Like us on facebook.
Fb icon 325x325-150x150.
Timeline
අපගේ නවතම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
manaharablog.wordpress.com
.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

WhatsApp පරිගනකයෙන් භාවිතා කරන්නේ මෙහෙමයි...

article by bawantha herath.
WhatsApp පරිගනකයෙන් භාවිතා කරන්නේ මෙහෙමයි... - WhatsappLogo24
WhatsApp යනු ලෝකයේ ජංගම උපාංග භාවිතා කරන්නන් අතර අතිශයින් ජනප්‍රිය Chat මෘදුකාංගයකි. මෙම Application එක මගින් නොමිළේ අදහස් හුවමාරු කරගැනීමට හැකිවීමද මෙහි ජනප්‍රියත්වයට එක් ප්‍රධාන හේතුවකි.
කෙසේ නමුත් මෙම මෘදුකාංගය මෙතෙක් කල් සහය දැක්වූයේ ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති සදහා පමණක් වන අතර දැන් ඔබේ පරිගනකයේ බ්‍රව්සරය මගින් WhatsApp භාවිතා කිරීමේ හැකියාව whatsapp මගින් සලසා දී ඇත.

.
  • ඒ සදහා ඔබගේ Google Chrome වෙබ් බ්‍රව්සරය මගින් පහත වෙබ් අඩවියට පිවිසෙන්න.
    .
    .
  • එහිදී දක්නට ලැබෙන QR code එක, ඔබේ ජංගම දුරකථනයේ WhatsApp මගින් Scan කර පහසුවෙන් WhatsApp පරිගනකය මගින් භාවිතා කිරීමේ හැකියාව ඇත.
    .
මෙම ක්‍රමය අනිකුත් මෙහෙයුම් පද්ධති සදහා සහය දැක්වුවද, ඇපල් පරිගනක භාවිතාකරන්නන් සදහා තවමත් සේවාව විවෘත වී නැති බවයි වාර්ථා වන්නේ. ඒ iOSහි පවතින දැඩි නීති හා රෙගුලාසි හේතුවෙන් පැන නගින ගැටලු හේතුවෙන් බව WhatsApp වෙබ් අඩවිය සදහන් කරයි.
සුභ දවසක්.

.
මනහර වෙබ් අඩවියට අලුතින්ම එකතුවන තොරතුරු එසැනින් දැනගැනීමට අපගේ facebook පිටුව like කරන්න.

Back to posts
Comments:
[2015-05-06 18:54:58] tM9AlFhPK :

Aptrceiapion for this information is over 9000-thank you!


UNDER MAINTENANCE
.
Share via
මනහර බ්ලොග් අඩවියේ සියලුම ලිපි.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

.
You may like these.
© manahara blogsite
මනහර blog අඩවියේ සියලු ලිපි.Manahara videosplay tic tac toe online.Edit your photos onlinewatch live tv
The video.
The official music video for "Suave (Kiss Me)" by
Nayer featuring Pitbull & Mohombi.

Advertistments.
.
free advertist here.
.

RSS button 1021 3 RSS feed for latest updates.
Facebook-icon 2 find us on facebook & like us.
Top-button 1 [ Back to top ]
Site info.
manahara.xtgem.com
Sri-Lanka-icon 3 SriLanka
Total visitors -
View full site.
manaharablog.wordpress.com


Home | manahara videos | About us | Contact us

Manahara blogsite™
an educational blogsite.
©2015