The Soda Pop
manahara blogsite
manahara blogsite™
an educational blogsite.

අලුත්වන ලෝකයේ, පරිගණක දැනුම බෙදාගන්න එකතුවන්න...
HomeManahara videosfacebook fanpageAbout usContact us
Like us on facebook.
Fb icon 325x325-150x150.
Timeline
අපගේ නවතම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
manaharablog.wordpress.com
.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් මගින් බලගැන්වෙන nokia 1100 දුරකථනයක්?

copyright techguru
ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් මගින් බලගැන්වෙන nokia 1100 දුරකථනයක්? - nokia-1100-android-lollipop-manahara
නොකියා සමාගමේ අතිශය ජනප්රිය ජංගම දුරකථන මාදිලියක් වුණු Nokia 1100 දුරකථනය ඔන්න දැන් ආයෙත් කතාබහට ලක්වෙන්න පටන් අරන්. ඒ Nokia 1100 නමින් නම් කළ quad core ජංගම දුරකථනයක් අලුත්ම ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතිය වන Lollipop සහිතව වාර්තා වීමත් සමඟයි.

Nokia android 1100
මේ විප්ලවීය ජංගම දුරකථනය ගැන නැවත කථාබහට ලක්වුනේ Nokia Power User වෙබ් අඩවියේ benchmark සඳහන් කිරීමකින්. Geekbench හරහා සිදුකරන ලද මිණුම්කරණයට අදාලව Nokia 1100 ජංගම දුරකථනය MediaTek (MT6582) Quad Core ප්රොසෙසරයකින් බල ගැන්වෙන මෙහි Ram මතකය 512MB වනවා. කෙසේ නමුත්
මේ ජංගම දුරකථනය පිළිබඳව මීට වඩා වැඩි තොරතුරක් එහි සඳහන් වන්නේ නැහැ.

.
Nokia 1100 ජංගම දුරකථනයේ නිෂ්පාදන දත්ත අනුව
ඇන්ඩ්රොයිඩ් ලොලිපොප් තබා කිසිදු ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් එහි ක්රියාත්මක වීම විශ්වාස කිරිමට නොහැකියි. බොහෝ විට නොකියා සමාගම විසින් අලුතින් නිෂ්පාදනය කරන ලද ස්මාර්ට් ෆෝන් එකකට පැරණි නම භාවිතා කර ඇති අවස්ථාවක් විය හැකි බවයි බොහෝ දෙනාගේ මතය. ඒ වගේම නොකියා සමාගම මයික්රොසොෆ්ට් විසින් මිලදී ගැනීමත් සමඟ එකඟවූ එකඟතා අනුව ස්මාර්ට් ජංගම දුරකථන සඳහා 2016 අවසන් කාර්තුව දක්වා සිය නොකියා නාමය භාවිත කල නොහැකියි. ඒ නිසාවෙන් මේ නව Nokia 1100 ජංගම දුරකථනය 2017 වසරට පෙර වෙළඳපලට නිකුත්වේවි යැයි බලාපොරොත්තු තබාගත නොහැකියි.

.
2003 වසරේදී නිකුත් වුන Nokia 1100 ජංගම දුරකථනය සමාගමේ වැඩිම අලෙවියක් සහිත ජංගම දුරකථනය වුනේ වාර්ථාගත මිලියන 250ක ජංගම දුරකථන අලෙවියක් වාර්ථාකරමිනි. ඒ වගේම ලොව ජනප්රියතම ජංගම දුරකථනය බවට පත්වීමටත් Nokia 1100 දුරකථනයට හැකියාව ලැබුනා.

Back to posts
This post has no comments - be the first one!

UNDER MAINTENANCE
.
Share via
මනහර බ්ලොග් අඩවියේ සියලුම ලිපි.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

.
You may like these.
© manahara blogsite
මනහර blog අඩවියේ සියලු ලිපි.Manahara videosplay tic tac toe online.Edit your photos onlinewatch live tv
The video.
The official music video for "Suave (Kiss Me)" by
Nayer featuring Pitbull & Mohombi.

Advertistments.
.
free advertist here.
.

RSS button 1021 3 RSS feed for latest updates.
Facebook-icon 2 find us on facebook & like us.
Top-button 1 [ Back to top ]
Site info.
manahara.xtgem.com
Sri-Lanka-icon 3 SriLanka
Total visitors -
View full site.
manaharablog.wordpress.com


Home | manahara videos | About us | Contact us

Manahara blogsite™
an educational blogsite.
©2015