facebook ගැන ඔබ නොදන්නා අපූරු කරුණු. (video සහිතයි.)
                                                article by bawantha herath
                                
     facebook ගැන ඔබ නොදන්නා අපූරු කරුණු. (video සහිතයි.) - 
 Facebook සමාජ ජාළය, ලොව වැඩිම සාමාජික පිරිසක් සිටින සමාජ ජාළය වන අතර එය පිළිබදව නොදන්නා කෙනෙක් නැති තරම්. අලුතින් මිතුරන් ඇතිකරගැනීමට, දුරස්ව සිටින යහලුවන් ආශ්රය කිරීමට, තොරතුරු බෙදා හදා ගැනීමට මෙන්ම සමාජයේ අතිවන කාලීන ගැටලුවලට විසදුම් සෙවීමටද facebook භාවිතා කළ හැකිබව කවුත් දන්නා කරුණුය. නමුත් මෙම ලිපිය මගින් ගෙන එන්නේ facebookහි වැඩිදෙනෙකු නොදන්නා අපූරු කරුණු කිහිපයකි.

.අන්තර්ජාළය භාවිතා කරන ඇමරිකානුවන්ගෙන් 71.2%ක් facebookහි සාමාජිකයන් වෙති.

සෑම මිනිත්තු විස්සකදීම, facebook තුළ මිලියනයකට අධික සබැදි (links) ප්රමාණයක් බෙදා ගනු (share) ලබයි..

සෑම මිනිත්තු විස්සකදීම,  facebook තුළ ටැග් කරනු ලබන පිංතූර ප්රමාණය ආසන්න වශයෙන් 1 323 000කි.

සෑම මිනිත්තු විස්සකදීම, විවිධ පුද්ගලයන් විසින් facebook තුළ යාවත්කාලීන (update) කරනු ලබන සිතුවිලි (status) ප්රමාණය 1 851 000ක් වේ.

සෑම මිනිත්තු විස්සකදීම, facebook වෙත අලුතින්  එකතුවන පිංතූර ප්රමාණය 2 716 000 කි.

සෑම මිනිත්තු විස්සකදීම, facebook තුළ සිදුවන අදහස් ප්රකාශ කිරීම් (comments) ගණන මිලියන 10.2කට අධිකය.

වයස අවුරුදු 18-34 අතර facebook භාවිතා කරන පුද්ගලයින්ගෙන් 48% දෙනෙකුම, උදෑසන අවදි වූ විගසම ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කරති. 

ලොව ජීවත්වන සෑම පුද්ගලයින් දහතුන්දෙනෙකුගෙන් එක් අයෙකු, facebook භාවිතා කරන්නෙකි.

.
    Facebook පිළිබදව තවත් මෙවැනි කරුණු සදහා පහත වීඩියෝව නරඹන්න. සිංහල භාශාවෙන් නිර්මාණය කොට ඇති මෙම වීඩියෝව මගින් රූපරාමු සහිතව ඔබට කරුණු පැහැදිලි කර දෙනු ඇත.
 
                Created at 2015-03-15 17:52:12
                                                            
            Back to posts
        
                                    UNDER MAINTENANCE