XtGem Forum catalog
manahara blogsite
manahara blogsite™
an educational blogsite.

අලුත්වන ලෝකයේ, පරිගණක දැනුම බෙදාගන්න එකතුවන්න...
HomeManahara videosfacebook fanpageAbout usContact us
Like us on facebook.
Fb icon 325x325-150x150.
Timeline
අපගේ නවතම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
manaharablog.wordpress.com
.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

Tags: websites

තමන්ගේම කියලා වෙබ් අඩවියක් පටන්ගන්න කැමතිද?

article by bawantha herath.

create a website
අදවනවිට ලෝකයේ, සන්නිවේදන මාධ්යක් ලෙස අන්තර්ජාළය බෙහෙවින් ජනප්‍රියවී තිබෙනවා. ඕනෑම ක්ෂේත්‍රයක තොරතුරක්, අන්තර්ජාලය ඔස්සේ එක් ක්ෂණයකින් ලබාගත හැකියි. එම තොරතුරු අන්තර්ජාලය ඔස්සේ මුදාහැරීමට වෙබ් අඩවි භාවිතා කරනු ලබනවා.

.

වෙබ් අඩවියක් යනු, පරිගනක භාෂාවක් (html/ java script/ wml වැනි) ආශ්‍රයෙන් ලියන ලද එක්තරා පරිගනක වැඩසටහනකි. වෙබ් අඩවියක් නිර්මාණය කර එය පවත්වාගෙනයාම, අදවනවිට ඕනෑම අයෙකුට කළ හැකි දෙයක් බවට පරිවර්තනය වී ඇත. ඒ සදහා අවශ්ය වන්නේ ඉහත දැක්වූ පරිගනක භාෂාවලින් එකක් පිළිබදව හෝ තරමක දැනීමක් තිබීම පමණි.
.

වෙබ් අඩවියක් නිර්මාණය කර තමන් සතු දැනුම අන්තර්ජාළය ඔස්සේ ප්‍රචාරය කිරීම මගින් යම්කිසි සමාජ මෙහෙවරක් සිදුවනවා වගේම මානසික සතුටක්ද ලබාගත හැකියි. තවද වෘත්තීය මට්ට්මේ වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීම මගින් සාර්ථකව මුදල් ඉපයීමද කළ හැක.

.

Web-site-design
වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී පහසුම ක්‍රමය වන්නේ, වෙබ් අඩවි නිර්මාණය කරදීමේ සේවා සපයන (web developing service provider) වෙබ් අඩවියක සහය ලබා ගැනීමයි. ඒ සදහා wordpress.com ඉහළ මට්ටමේ වෙබ් අඩවි නිර්මාණය කරදෙන්නෙකි. එහි ආකර්ෂණීය templates විශාල ප්‍රමාණයක් ඇති බැවින් අලංකාර වෙබ් අඩවියක් පහසුවෙන් සාදාගත හැක.

තවද google සමාගමට අයත්
blogger.com යන වෙබ් අඩවියද බොහෝදෙනා භාවිතා කරන තවත් එක් සේවාවකි.

.

ඔබත් තමන්ගේම වෙබ් අඩවියක් ආරම්භ කර සයිබර් අවකාශයේ ඉඩක් වෙන්කරවා ගැනීමට කැමැත්තක් දක්වන්නේනම් ඔබේ කැමැත්ත පරිදි wordpress හෝ blogger තෝරාගෙන එහි ලියාපදිංචිවන්න. ඉන්පසු ඔබගේ වෙබ් අඩවිය ගොඩනගන්න.

.

Create a website with wordpress.com
.
Create a website with blogger.com

.
Html codes අවශ්යනම් මෙතන click කරන්න.
LIKE US ON FACEBOOK.


Back to posts
UNDER MAINTENANCE
.
Share via
මනහර බ්ලොග් අඩවියේ සියලුම ලිපි.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

.
You may like these.
© manahara blogsite
මනහර blog අඩවියේ සියලු ලිපි.Manahara videosplay tic tac toe online.Edit your photos onlinewatch live tv
The video.
The official music video for "Suave (Kiss Me)" by
Nayer featuring Pitbull & Mohombi.

Advertistments.
.
free advertist here.
.

RSS button 1021 3 RSS feed for latest updates.
Facebook-icon 2 find us on facebook & like us.
Top-button 1 [ Back to top ]
Site info.
manahara.xtgem.com
Sri-Lanka-icon 3 SriLanka
Total visitors -
View full site.
manaharablog.wordpress.com


Home | manahara videos | About us | Contact us

Manahara blogsite™
an educational blogsite.
©2015